2019 මැතිවරණයේ 83%ක් වූ ඡන්ද ප්රතිශතය මෙවර ජනාධිපතිවරණයේ නොමැති බවත් ඊට වඩා අඩු ප්රතිශතයක් මෙවර ජනාධිපතිවරණයේ දැකිය හැකි බවත් මැතිවරණ නිරීක්ෂක, පැෆ්රල් සංවිධානය ප්රකාශ කර සිටියා.
සමස්තයක් ලෙස මෙවර ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම්ලත් ඡන්ද දායකයින්ගෙන් 80% කට ආසන්න ප්රමාණයක් ඡන්දය ප්රකාශ කර තිබෙනවා.