අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් රටින් පිටවීමට උත්සාහ කළ ඩෑන් ප්‍රියසාද්ව අධිකරණයෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනමක් හේතුවෙන් ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා යවා තිබෙනවා.
ගාලු මුවදොර ප්‍රහාරයේ විත්තිකරුවෙකු ලෙස නම් කර තිබෙන නිසා අධිකරණයෙන් ඔහුට මෙම විදෙස් ගමන් තහනම පනවා තිබෙනවා.