14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තමන් විවේකයක් ගැනීම සඳහා රට යන බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
රට යන්නේ තනතුරකටද ඇසූ ප්රශ්නයකට හෙතෙම කියා සිටියේ එසේ නොවන බවත් විවේකයක් ගැනීමට විදෙස් ගත වන බවත්ය.
එමෙන්ම තමන්ට දේශන කිහිපයකට ආරාධනා කර ඇති බවද ඔහු කියා සිටියා.
කොළඹ ආකේඩ් පරිශ්රයේ පැවති තරුණු හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටි බවයි වාර්තා වන්නේ.