ආණ්ඩුව කරගෙන යාමේදී මුදල් අවශ්‍යතාවයක් තිබේ නම් අදාළ නිලධාරීන් සමග කතා කර මුදල් අච්චු ගසන බව ජාතික ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
ණය ගැනීමේ අවශ්‍යතාවයක් තිබේනම් ණය ද ලබා ගන්නා බවද ඔහු කියා සිටියා.
ඔහු මෙ බව කියා සිටියේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් වූ ප්රචාරක ජන හමුවක් අමතමින්.