
මල්වතු අස්ගිරි නාමපුවරු දමාගෙන සිරි දළදා වන්දනාවට පිරිස් ගෙන යන බව විදෙස්ගත මාධ්‍යවේදියෙකු වන උවිදු කුරුකුළසූරිය මහතා සඳහන් කරනවා.
ඒ සඳහා රුපියල් 5000 සිට රුපියල් 20000 දක්වා මුදලක් අයකරමින් සිටින බවටද ඔහු හෙළිදරව් කර තිබෙනවා.
මේ පිළිබඳව අදාළ වාහනවල අංක තහඩු සහිතව පොලිසියට තොරතුරු ලබා දී ඇති බවද අවශ්‍ය වීඩියෝ සාක්ෂි ඇති බවත් ඔහු පවසා සිටියා.