උදෑසනම ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. මැතිවරණ කොමිසමේ සභාපති...
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම අද උදෑසන ආරම්භ වුණා. ඒ අනුව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක...
අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස නොවැම්බර් මස 21 වනදා ට යෙදී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත්...
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සඳහා අවස්ථාව ලබා දිය යුතු...
ආරුගම්බේ ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා....
මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේදී උසස් පෙළ දරුවන්ට බෙදා දී ඇති පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට...
ලබන 30 වනදා වන විට හිඟ බදු ගෙවීමට අපොහොසත් වුවහොත්, මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගන්නා...
ඉතාලියේ ක්‍රියාත්මක සමෘද්ධිමත් කංසා වගා කර්මාන්තය මේ වසරේදී සම්පූර්ණයෙන් මුලිනුපුටා දැමිමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ ඉතාලි අගමැතිනි...
පසුගිය කාලසීමාව තුළ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධීන් 15කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පියවර...
ෆිච් රේටින්ග්ස් සමාගම ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු...