මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ...
දේශීය
අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබෙනවා....
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා අගෝස්තු...
2024 ඔක්තෝබර් මාසයේ සිට නව මුහුණුවරක් යටතේ ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්...
මෙරට මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්...
ලොකු පැටී සමග සිටි කංජිපානි ඉම්රාන් හා රොටුඹ අමිල රුසියාවට පළා ගොස් සිටියදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන...
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (01) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබෙනවා....
ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නැමැත්තා බෙලරූස්හී දි ආරක්ෂක...
18 හැවිරිදි විවාහක තරුණියකගේ සැකසහිත මරණයක් හේතුවෙන් පඬුවස්නුවර කිරිමැටියාව කෙලිනාවල ප්‍රදේශයේ අද (31) නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණා. ප්‍රදේශවාසීන්...
මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් වන්නේ නැහැ. ඒ පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත...