
ශ්‍රී ලාංකිකයකු පළමුවරට ජාත්‍යන්තර නිල් චිත්‍රපට සමාගම් සමග එක්ව කටයුතු කරමින් තිබෙනවා.
ඔහුගේ තොරතුරු වලට අනුව ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ සහ සැබෑ නාමය කුමක්දැයි මෙතෙක් හෙළිව නැහැ.
ලොව පුරා නිල් චිත්‍රපට කර්මාන්තයේ යෙදෙන සමාගම් කිහිපයක්ම ඔහු සමග කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මෙතෙක් කිසිඳු ශ්‍රී ලාංකිකයකු නිල් චිත්‍රපට සමාගමක් සමග එක්ව කටයුතු කරන බවක් නිල වශයෙන් වාර්තා කර වී නැහැ.