ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබෙනවා. නිවසට...
ශ්‍රී ලංකාවේ ගෞරව ආචාර්ය පදවි අයුතු ලෙස භාවිතා කිරීම පිළිබඳව පසුගියදා සිටම බොහෝ විවාදයට ලක්වූ මාතෘකාවක් වුණා....
රජයට අයත් වාහනයක කොළ අතු පටවාගෙන ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ලබා දෙන්නේ කොන්ට්‍රෝල් ජනරාල් කාර්යාලය විසින්...
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබී...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක...
මහජනතාවට ලබා දෙන ඖෂධවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය...
ජනාධිපති වටා සිටින ඇතැමුන් තමන් ආචාර්ය මහාචාර්ය යැයි විහිළු කතා කියමින් ඇතැයි හිටපු නි. අමාත්‍ය, ආචාර්ය මර්වින්...
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම...
උතුරේ ධීවර නියෝජිතයින් සහ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. උතුරේ ධීවර...
යාපනය, නැගෙනහිර නාගර්කෝවිල් ප්‍රදේශයේ පාරුවක් මත සකස් කළ නිවසක් මුහුදේ පාවෙමින් තිබියදි ධීවරයන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා....